Home උණුසුම් පුවත් ගෝල්ෆේස් පිටියේ වෙළෙන්ඳන් රෙජිස්ටර් කරයි -කෑමත් පරීක්ෂාවට

ගෝල්ෆේස් පිටියේ වෙළෙන්ඳන් රෙජිස්ටර් කරයි -කෑමත් පරීක්ෂාවට

ගෝල්ෆේස් පිටියේ වෙළෙන්ඳන් රෙජිස්ටර් කරයි -කෑමත් පරීක්ෂාවට

ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව ආහාර අලෙවියේ නිරත වෙළෙඳුන් ලියාපදිංචියට පියවර ගෙන තිබේ.

එලෙස ලියාපදිංචි කර ඔවුන්ට හැඳුනුම්පතක්ද ලබාදීමට පියවර ගෙන ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

(Photo by Thilina Kaluthotage)

ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව අලෙවිකරනු ලබන ආහාර අපිරිසිදු බවට ⁣බොහෝ දෙනෙක් චෝදනා කරති.

ඒ පිළිබඳව සැලකිලිමත්වෙමින් වෙළඳුන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව විජයමුණි මහතා පැවසීය.

එමෙන්ම ආහාර අළවිකරන ස්ථානය නිරන්තරයෙන්ම පරික්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here