Home උණුසුම් පුවත් ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(09) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here