Home උණුසුම් පුවත් පොලිස් වෙසින් මතුගම නිවසක් කොල්ලකයි

පොලිස් වෙසින් මතුගම නිවසක් කොල්ලකයි

0
පොලිස් වෙසින් මතුගම නිවසක් කොල්ලකයි

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මතුගම බෝපිටියේ නිවසකට කඩා වැදී රුපියල් ලක්ෂ 09ක් වටිනා රන් භාණ්ඩ සොරාගත් කල්ලියක් අත්අඩංගුවට ගැනීමට මතුගම පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

නිවස සෝදිසි කරන මුවාවෙන් මෙම කොල්ලය සිදුකර ඇත්තේ තිදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියකි.

සිවිල් ඇදුමින් මෙම කොල්ල කල්ලිය පැමිණ ඇති බව නිවෙස් හිමියා විසින් පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here