Home COVID කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථානවල වෙනසක් – යන්න කලින් මෙතැනින් බලාගන්න

කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථානවල වෙනසක් – යන්න කලින් මෙතැනින් බලාගන්න

කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථානවල වෙනසක් – යන්න කලින් මෙතැනින් බලාගන්න

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළේ එන්නත ලබා දෙන මධ්‍යස්ථානවල සංශෝධනයක් වී තිබේ.

එබැවින් එන්නත ලබා ගැනීමට යාමට සුදානම් වන ජනතාව අද (14) නිකුත් කරන ලද පහත ලයිස්තුව ඔස්සේ තමාට අයත් එන්නත් මධ්‍යස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් තහවුරු කරගෙන යන ලෙස රජය දැනුම් දී සිටී.

ඔබගේ පදිංචි ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකථන අංක පහත වෙබ් අඩවියෙන් ලබාගත හැක.

https://alt.army.lk/phi2/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here