Home උණුසුම් පුවත් අදත් දුම්රිය වාර අවලංගුයි

අදත් දුම්රිය වාර අවලංගුයි

අදත් දුම්රිය වාර අවලංගුයි

අද (25) උදෑසන කාලයේ ධාවනය කිරීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය 4ක් අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස දුම්රිය වාර කිහිපයක් අවලංගු වී ඇත්තේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පෙරේදා දිනයේ (23) ආරම්භ කළ දුම්රිය වර්ජනය ඊයේ දිනයේ අවසන් කෙරුණු පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here