Home උණුසුම් පුවත් සඳට යන රොකට්ටුවේ එන්ජින් පරීක්ෂණ සාර්ථකයි

සඳට යන රොකට්ටුවේ එන්ජින් පරීක්ෂණ සාර්ථකයි

සඳට යන රොකට්ටුවේ එන්ජින් පරීක්ෂණ සාර්ථකයි

සඳ මත පා තැබීම සඳහා චීන ගගනගාමීන් රැගෙන යන රොකට්ටුවේ ප්‍රධාන එන්ජිමේ අත්හදාබැලීම් සාර්ථක වෙයි.

චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණික සමූහයේ හයවැනි ඇකඩමියේ Fengzhou පරීක්ෂණ ප්‍රදේශයේ දී ඊයේ (23) මෙය අත්හදා බැලිණ. 

එන්ජින් පියාසර මෙහෙයුමේ අපේක්ෂිත සැලසුම මෙහිදී සත්‍යාපනය කරනු ලැබීය.

එන්ජිමේ තාක්ෂණික තත්ත්වය තහවුරු කිරීම, එහි තාක්ෂණික පදනම සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල සහායක් මෙම මෙහෙයුමෙන් ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here