Home දේශීය පුවත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද අලුයම සිට අඩාලවී තිබේ.

වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනිමට ලක්වීම ඊට හේතුවයි.

නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1520 දුම්රිය මෙලෙස පීලිපැන ඇත.

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ඒ සමඟ ගැටීමෙන් පීලි පැනීමෙන් එය සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here