Home උණුසුම් පුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුමතයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුමතයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුමතයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඊයේ(28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වී තිබේ.

ඒ පිළිබඳව ඊයේ රාත්‍රියේදීම ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැනුම්දී ඇත.

එම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත බව රජය දැනුම් දෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here