Home උණුසුම් පුවත් රුපියල් කෝටි 300ක බෙහෙත් තොගයක් ශ්‍රී ලංකාවට

රුපියල් කෝටි 300ක බෙහෙත් තොගයක් ශ්‍රී ලංකාවට

රුපියල් කෝටි 300ක බෙහෙත් තොගයක් ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි තුන්සියකට අධික වටිනාකමින් යුත් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක්) අවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මෙරට නේවාසික නියෝජිත අසුසා කියුබොටා මහත්මිය විසින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද සෞඛ්‍ය මාස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එම ඖෂධ තොගය භාර දී තිබේ.

එම ඖෂධ තොගය අතර හදවත් රෝග, පිළිකා, අධි රුධිර පීඩනය, නිර්වින්දන, අවයව බද්ධ කිරීම්වලට අදාල ඖෂධ තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here