Home දේශීය පුවත් එස්.එල්.එස්. ලොකු පුටුව වෛද්‍ය නිහාල් ජයතිලක ට

එස්.එල්.එස්. ලොකු පුටුව වෛද්‍ය නිහාල් ජයතිලක ට

එස්.එල්.එස්. ලොකු පුටුව වෛද්‍ය නිහාල් ජයතිලක ට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතාව පත්කර තිබේ.

නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය මේ වන විට දරමින් සිටියි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස අවසානයට කටයුතුකරනු ලැබුවේ නුෂාඩ් පෙරේරා මහතාය. ඉකුත් දා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ පුද්ගලික අංශයේ සේවයට එක්වන බව සදහන් කරමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here