Home COVID අදත් ප්‍රදේශ 13ක් ලොක්ඩවුන් – 3ක් ඉවතට

අදත් ප්‍රදේශ 13ක් ලොක්ඩවුන් – 3ක් ඉවතට

අදත් ප්‍රදේශ 13ක් ලොක්ඩවුන් – 3ක් ඉවතට

අද සිට තවත් ප්‍රදේශ දහතුනක් හුදකලා කර ඇති අතර ප්‍රදේශ තුනක හුදකලා බව ඉව කර තිබේ.

අද(12) දින සිට හුදෙකලා  කරන ප්‍රදේශ  පහත දක්වා ඇත.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
කොළමුන්න 573,
මාම්පේ බටහිර 574,

මහබාගේ පොලිස් බල ප්‍රදේශය
ඇල්ල පිටවල නවම් මහරගම,
මගුල් පොකුණ ගමේ මගුල් පොකුණ පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉමදුව පොලිස් බල ප්‍රදේශය
දික්කුඹුර 165 ,
අටානිකිත,

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය
සන්නස්ගම 171A,
දොඩගස්වින්න 171 සී ,
ගොඩගම 171 B,
කහවත්ත පොලිස් බල ප්‍රදේශය , කට්ටංගේ අංක 3 169A,

හම්බන්තොට දිස්ත්‍රික්කය

සූරියවැව පොලිස් බල ප්‍රදේශය
සූරියවැව නගරය 103,

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය
උඩපොත 128 G,
කැන්දාව 128A

අද සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ පහත දක්වා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය

කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශය
කලුඅග්ගල
පොල්හේන

කළුතර දිස්ත්‍රික්කය

දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශය අදිකාරිගොඩ 719A

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here