Home උණුසුම් පුවත් ඉන්දියාවේ ඇරයුමෙන් ඔස්ට්‍රේලියාව පහර දෙයි

ඉන්දියාවේ ඇරයුමෙන් ඔස්ට්‍රේලියාව පහර දෙයි

ඉන්දියාවේ ඇරයුමෙන් ඔස්ට්‍රේලියාව පහර දෙයි

අයි.සී.සි ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 අවසන් මහා තරගය මේ වනවිට ඔවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු පිළ පළමුව පන්දුවට පහර දීම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට පැවරූහ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයෝ දිවා ආහාරයට තරගය නතර කරනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 73ක් ලබා සිටිති.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි උස්මන් කවාජා ලකුණු නොලබා දවා ගැනිමට ඉන්දියානු පන්දු යවන්නෝ සමත් වූ අතර තරමක් සාර්ථක වූ ඩේවිඩ් වොනර් ද ලකුණු 43ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරයට හරවා යැවිමට ඔවුන් සමත්වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here