Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිලේ දැනෙන අඩුවක් – අලුත් මිල මෙන්න..

ලීට්‍රෝ ගෑස් මිලේ දැනෙන අඩුවක් – අලුත් මිල මෙන්න..

ලීට්‍රෝ ගෑස් මිලේ දැනෙන අඩුවක් – අලුත් මිල මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිල පහත පරිදි අඩු කර තිබේ.

ඒ අනුව 12.5kg සිලින්ඩරය රුපියල් 452 කින් අඩුවී රුපියල් 3,186 දක්වා පහත දමා ඇත.

එමෙන්ම 5kg සිලින්ඩරයක් රු.181 කින් අඩුවී රු.1281 දක්වා පහත බැස තිබේ.

2.3kg සිලින්ඩරයක් රුපියල් 83 කින් අඩු කර රුපියල් 598 ක් දක්වා නව මිල සටහන් වේ.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඩු වීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීම මෙම ගෑස් මිල අඩු කිරීමට හේතුව බව එම සමාගමේ සභාපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here