Home උණුසුම් පුවත් ඩෙංගු මර්දන නිලධාරීන් කියා ඇවිත් ගෙයක් කොල්ලකාලා

ඩෙංගු මර්දන නිලධාරීන් කියා ඇවිත් ගෙයක් කොල්ලකාලා

0
ඩෙංගු මර්දන නිලධාරීන් කියා ඇවිත් ගෙයක් කොල්ලකාලා

ඩෙංගු මර්දනය කිරීමේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මඩපාත බටුවන්දර පිහිටි නිවසකට ඊයේ ඇතුළු වූ තිදෙනෙක් නිවසේ ඒ වන විට රැදී සිටි 73 හැවිරිදි කාන්තාවකගේ අතපය හා මුඛය ගැටගසා දේපොල කොල්ලකා පළාගොස් ඇත.

කොල්ලකා ඇත්තේ ජංගම දුරකථනයක් හා නිවසේ අල්මාරියක තිබුණු රුපියල් ලක්ෂ 13කට අධික රන් භාණ්ඩ තොගයක් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here