Home උණුසුම් පුවත් හෙට ගෑස් මිල බහී

හෙට ගෑස් මිල බහී

හෙට ගෑස් මිල බහී

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමෙන බව එහි සභාපතිවරයා පවසයි.

ඒ අනුව එවැනි සිලින්ඩරයක මිල රුපියල් 300කින් පමණ අඩුවනු ඇති බව හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here