Home උණුසුම් පුවත් ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

ස්ථාන මාරු ලබා සිටින සියලු ගුරුවරුන් මේ මස 12 වැනි දින වනවිට නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

යම් ගුරුවරයකුට අභියාචනයක් කිරීමට අවශ්‍ය නම් සේවයට වාර්තා කිරීමෙන් පසුව විදුහල්පතිවරයා මගින් අභියාචනා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට යොමු කළ යුතු බව ද එම අමාත්‍යාංශය කියයි.

අභියාචනා ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන අතර අභියාචනා පිළිබඳව තීරණය කඩිනමින් දැනුම්දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here