Home COVID ලාංකිකයන් 17,500 කට චීන කොවිඩ් එන්නත දී අවසන්

ලාංකිකයන් 17,500 කට චීන කොවිඩ් එන්නත දී අවසන්

ලාංකිකයන් 17,500 කට චීන කොවිඩ් එන්නත දී අවසන්

ශ්‍රී ලාංකිකයින් 17, 541 දෙනෙකුට ඊයේ(10) දින තුළ පමණක් චීන සීනෝෆාම් එන්නත ලබා දුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙරට සිටින චීන ජාතිකයන් 5,300 ක් ද සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබුණි.

ශ්‍රී ලාංකිකයන් වෙත සිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම එන්නත සඳහා හදිසි භාවිත අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here