Home දේශීය පුවත් ඩෙංගු අධිවසංගත අවදානමක්!

ඩෙංගු අධිවසංගත අවදානමක්!

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේසඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.

මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවිම ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදාළ සෞඛ්‍ය බලධාරින් දැනුවත් කරමින් ඩෙංගු මර්දන ව්‍යාපෘති ශක්තිමත් කිරිම සඳහා උපදෙස් දි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මගහැරගැනීම සඳහා ඔබ නිවස හා ඒ අවට මදුරුවන් බෝ විම සඳහා ඉඩ ඇති ස්ථාන විනාශ කර දමන ලෙස සෞඛ්‍ය බලධාරින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here