Home උණුසුම් පුවත් රාජ්‍ය ආයතනත් ඩෙංගු බෝ කරයි

රාජ්‍ය ආයතනත් ඩෙංගු බෝ කරයි

රාජ්‍ය ආයතනත් ඩෙංගු බෝ කරයි

රාජ්‍ය ආයතනවලින් 06% කින් ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇය සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100ක් පමණ වන බවයි.

එමෙන්ම වසරේ ගතවූ කාල සීමාව තුළ ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව, නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here