Home දේශීය පුවත් සෞඛ්‍ය සේවකයින්ට සංචරණ සීමා ලිහිල් වේ

සෞඛ්‍ය සේවකයින්ට සංචරණ සීමා ලිහිල් වේ

සෞඛ්‍ය සේවකයින්ට සංචරණ සීමා ලිහිල් වේ

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පදිංචිව සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ සේවා ස්ථාන වෙත ගමන් කිරීමට හා ආපසු පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියක පිටපතක්ද එම උපදෙස් සමග පොලිස් ස්ථානවලට යොමු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here