Home COVID මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 800 පනී

මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 800 පනී

මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 800 පනී

අද (9) කොවිඩ් මරණ 15ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 801 දක්වා ඉහළ ගොස් තිබේ.

මැයි 06 වනදා සිට අද (09) දක්වා එම මරණ වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here