Home උණුසුම් පුවත් අමෙරිකානු තානාපතිනියගෙන් ‘ප්‍රබන්ධ’ පොතක් ලියූ මන්ත්‍රීට දෝස්මුරයක්

අමෙරිකානු තානාපතිනියගෙන් ‘ප්‍රබන්ධ’ පොතක් ලියූ මන්ත්‍රීට දෝස්මුරයක්

අමෙරිකානු තානාපතිනියගෙන් ‘ප්‍රබන්ධ’ පොතක් ලියූ මන්ත්‍රීට දෝස්මුරයක්

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ග්‍රන්ථයක් මගින් එල්ල කර ඇති පදනම් විරහිත, අසත්‍ය චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.

තානාපතිනිය පෙන්වා දෙන්නේ ‘ප්‍රබන්ධයක්’ ලෙස ලේබල් කළ යුතු පොතක් මගින් මෙලෙස අසත්‍ය පතුරුවා හැරීම පිළිබඳ තමා කළකිරීමට පත්ව ඇති බව ය.

වසර 75ක් තිස්සේ, අමෙරිකාව සහ ශ්‍රී ලංකා සබඳතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය උදෙසා කැපවීම් කර ඇති බව ඇය කියාසිටී.

එමෙන්ම මෙම හවුල්කාරිත්වය එලෙසම ඉදිරියටත් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here