Home උණුසුම් පුවත් රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීම පිළිබඳ හෙට චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීම පිළිබඳ හෙට චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීම පිළිබඳ හෙට චක්‍රලේඛයක්

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම
කාර්ය මණ්ඩලයක් ගෙන්වාගෙන පවත්වාගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.

එහිදී ගැබිණි මව්වරුන් සේ්වයට කැඳවීමට අවසර ලබාදීමක්‌ සිදුනොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

මීට අදාළ චක්‍රලේඛය හෙට (10) දිනයේ
නිකුත්‌ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here