Home උණුසුම් පුවත් 16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවේදී

16 වැනි ගෝලීය තරුණ සාම සම්මේලනය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

එම සම්මේලනය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙවර ගෝලීය තරුණ සාම සම්මේලනය සදහා විදේශීය තරුණ තරුණියන් 250 ක් හා මෙරට තරුණ තරුණියන් 1250ක් එක්වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here