Home උණුසුම් පුවත් ඩෙල්ෆ් දූපතේ නිවසක පස් පුද්ගල ඝාතනයක්

ඩෙල්ෆ් දූපතේ නිවසක පස් පුද්ගල ඝාතනයක්

0
ඩෙල්ෆ් දූපතේ නිවසක පස් පුද්ගල ඝාතනයක්
Yellow crime scene do not cross barrier tape in front of defocused background. Horizontal composition with selective focus and copy space.

ඩෙල්ෆ් දූපතේ ජැටිය ආසන්නයේ පිහිටි නිවසක් තුළ ජීවත්වූ පුද්ගලයින් පස් දෙනෙකු සහසික ලෙස කපාකොටා ඝාතනයකර ඇතැයි පොලීසිය කියයි.

පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් පස් දෙනෙක් මෙසේ ඝාතනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙහිදී කැපුම් තුවාල සහිතව බරපතල තත්ත්වයේ කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත්කර ඇත.

මෙම සමූහ ඝාතනය ඊයේ රාත්‍රී කාලයත් අද උදෑසන කාලයත් අතර සිදුව ඇති බව පොලීසිය සැකකරයි.

ඝාතනයන්ට හේතුව අනාවරණය වී නැත. ඝාතනය වී ඇත්තේ ඥාතීන් පිරිසක් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here