Home උණුසුම් පුවත් මිරිහාන පොලීසියෙන් යැයි කියා ඇවිත් අ’පුරෙන් කාරයක් කොල්ලකයි

මිරිහාන පොලීසියෙන් යැයි කියා ඇවිත් අ’පුරෙන් කාරයක් කොල්ලකයි

0
මිරිහාන පොලීසියෙන් යැයි කියා ඇවිත් අ’පුරෙන් කාරයක් කොල්ලකයි

මිරිහාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ලෙස පෙනී සිටි පුද්ගලයින් 05 දෙනෙක් අනුරාධපුර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයක් කොල්ලකා ඇත.

එම මෝටර් රථයේ හිමිකරු අනුරාධපුර පාහියන්කඩවල පදිංචි වයස අවුරුදු 32ක් වන අයෙකි. එම පුද්ගලයා රැකියාව ලෙස කලාකටයුතු කරන අයෙක් බව පොලීසිය කියයි.

මිරිහාන පොලීසියෙන් බව කියා මෝටර් රථය කොල්ලකෑ මෙම අපරාධකරුවන් එහි හිමිකරු සතුව තිබුණු රුපියල් 205,000ක මුදලක්ද, රන් භාණ්ඩද කොල්ලා ඇති බව පොලීසිය කියයි. අනුරාධපුර පොලීසිය කියන්නේ කොල්ලෑ මෝටර් රතය ඇතුළු දේපොලවල වටිනාකම රුපියල් ලක්ෂ 31 ඉක්මවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here