Home උණුසුම් පුවත් යතුරුපැදි අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයාට දිවි අහිමි වෙයි

යතුරුපැදි අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයාට දිවි අහිමි වෙයි

0
යතුරුපැදි අනතුරින් ස්පාඤ්ඤ ජාතිකයාට දිවි අහිමි වෙයි

මෙරට සංචාරයක් සඳහා පැමිණි ස්පාඤ්ඤ ජාතිකයෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් ඊයේ මියගොස් ඇත.

මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අහංගම නගරයේදී මෙම අනතුර සිදුව ඇත්තේ විදේශිකයා පැදවූ යතුරු පැදිය මාර්ගයේ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙනි.

තිස් හැවිරිදි මෙම ස්පාඤ්ඤ ජාතිකයා නවාතැන් ගෙන සිට ඇත්තේ අහංගම පිහිටි හෝටලයකය. අනතුර සිදුවීමෙන් පසු ඔහුව රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here