Home උණුසුම් පුවත් නාරම්මලින් ගංජා හේනක් මතුවේ

නාරම්මලින් ගංජා හේනක් මතුවේ

0
නාරම්මලින් ගංජා හේනක් මතුවේ

බුලත් කොරටුවක් පවත්වාගෙන යන මුවාවෙන් නාරම්මල ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි පර්චර්ස් 40ක භූමියක ගංජා වගාකර තිබී ඇත. ගංජා ගස් 200ක් පමණ තිබී ඇති අතර ඒවා අඩි 08ක් පමණ උසට සරුවට වැවී තිබී ඇත.

වැටලීම කළ පොලිස් කණ්ඩායම තවදුරටත් මෙම ගංජා හේනේ රැදී සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here