Home උණුසුම් පුවත් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිවස හොරු බිඳියි

බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිවස හොරු බිඳියි

0
බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිවස හොරු බිඳියි

බෞද්ධ කටයුතු කොමසාරි (විහාර දේවාලගම්) කේ.ඩී.එස්. කෞෂල්‍ය කුරුප්පු මහතා පදිංචිව සිටින පානදුර පිහිටි නිවස හොරු බිඳ ඇති බව පානදුර පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් කෞෂල්‍ය කුරුප්පු මහතා හිරණ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇත.

එම පැමිණිල්ලෙහි ඔහු දක්වා ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් පමණ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවය.

නිවසේ පහත මහලේ ජනේලයක් බිඳ නිවසට ඇතුළු වී අල්මාරි 02ක තිබුණු රන් භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here