Home උණුසුම් පුවත් පුංචි ඡන්දය දෙවන වතාවටත් කල්ගිහින්

පුංචි ඡන්දය දෙවන වතාවටත් කල්ගිහින්

පුංචි ඡන්දය දෙවන වතාවටත් කල්ගිහින්

පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීම දෙවන වරටත් කල්ගිය බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබුණද එය කොමිසමේ පාලනයෙන් තොර කරුණු හේතුවෙන් මෙලෙස කල්දැමීමට සිදුවූ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහතතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here