Home උණුසුම් පුවත් වැටලීමක් අතරේ නාවික හමුදාවේ අවියක් මුහුදට වැටී අතුරුදන්

වැටලීමක් අතරේ නාවික හමුදාවේ අවියක් මුහුදට වැටී අතුරුදන්

0
වැටලීමක් අතරේ නාවික හමුදාවේ අවියක් මුහුදට වැටී අතුරුදන්

තලෙයිමන්නාරම සිව්වැනි වැලිපරයේ දී නීතිවිරෝධිව මෙරටට පැමිණ තිබුණු ඉන්දියානු බෝට්ටුවක් පරීක්ෂා කරමින් සිටියදී නාවික සෙබලෙකු අත තිබූ ටී-56 වර්ගයේ අවියක් පතොරම් 30ක් සමඟ මුහුදට වැටී තිබේ.

මන්නාරම නාවික හමුදා කදවුරේ ලුතිනන් කමාන්ඩර් වරයෙකු විසින් මේ සම්බන්ධයෙන් මන්නාරම පොලීසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

එහි දැක්වෙන්නේ පසුගිය 06 වෙනිදා මෙම ගිනි අවිය මුහුදට වැටී අතුරුදන් වූ බවය.

photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here