Home උණුසුම් පුවත් කෝල් – මැසේජ් ගැන පැතිරෙන කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උත්තර

කෝල් – මැසේජ් ගැන පැතිරෙන කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උත්තර

කෝල් – මැසේජ් ගැන පැතිරෙන කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් උත්තර

ජනතාව අතර සමාජ ජාල සහ දුරකථන සංවාද හරහා හුවමාරු වන තොරතුරු නිරීක්ෂණය කරන බවට පළවන වාර්තා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා දුරකථන සංවාද පටිගත කරන බවත් පණිවිඩ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරන බවත් පැවසෙන යම් ප්‍රකාශ පළවෙමින් තිබෙන අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here