Home දේශීය පුවත් උණුසුම් පුවත් අලුත් අවුරුද්දට ගමෙි යන්න විශේෂ දුම්රිය රැසක්

අලුත් අවුරුද්දට ගමෙි යන්න විශේෂ දුම්රිය රැසක්

0
අලුත් අවුරුද්දට ගමෙි යන්න විශේෂ දුම්රිය රැසක්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අද සිට ලබන 17 වැනිදා දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමනය සම්බන්ධයෙන් වූ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳි පොලගේ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here