Home දේශීය පුවත් ලාෆ් ගෑස් මිලත් දැනෙන්න අඩුකරයි

ලාෆ් ගෑස් මිලත් දැනෙන්න අඩුකරයි

0
ලාෆ් ගෑස් මිලත් දැනෙන්න අඩුකරයි

ලාෆ් ගෑස් සමාගමත් ලොකු ගානකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහත දමා ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 කින් අඩුකර තිබේ. ලාෆ් ගෑස් කිලෝ 12.5ක් බරැති සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,990කි.

ඊට සමගාමීව කිලෝ ග්‍රෑම් 05ක් බරැති ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 516කින් අඩුකර ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් 05ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,596ක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here