Home COVID කොවිඩ් ආසාදිතයන් 1896 ක් අදත් හදුනාගනී

කොවිඩ් ආසාදිතයන් 1896 ක් අදත් හදුනාගනී

කොවිඩ් ආසාදිතයන් 1896 ක් අදත් හදුනාගනී

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 1896 දෙනෙක් අද (08) හදුනාගෙන තිබේ.එම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි 06 දෙනෙක්ද සිටී.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයන්ද සමග මේ වන විට මෙරටින් හදුනාගත් කොවිඩ් රෝගීන් ගණන 123234 කි. ‍ අද දිනය වන විට සුවය ලැබූ ගණන 103098 දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here