Home ව්‍යාපාරික කොරෝනා වලට කොකා කෝලා කරපු දේ මෙන්න

කොරෝනා වලට කොකා කෝලා කරපු දේ මෙන්න

0
කොරෝනා වලට කොකා කෝලා කරපු දේ මෙන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ තුල ද ඉතාමත් වේගයෙන් පැතිර යන කෝවිඩ් වසන්ගතය පාලනය කිරීමට කොකා කෝලා ආයතනය මඟින් විශේෂ පියවරක් ගෙන තිබේ.

ඔවුන් රුපියල් මිලියන 45 ක් ලංකාවේ කොරෝනා මැඩලීම සඳහා වෙන් කරමින් පවසා සිටින්නේ සියලු දෙනා එක් වීමෙන් මෙය පාලනය කල හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here