Home උණුසුම් පුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

මෙම මිල පහන හෙලීම අද ( 24 ) දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැක.

මෙම සියලූ භාණ්ඩ මෙහි සඳහන් මිල ගණන් යටතේ රට පුරා විහිදී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට අද දිනයේ සිට මිලදී ගත හැක.

මිල පහළ දැමෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල ලැයිස්තුව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here