Home උණුසුම් පුවත් පළාත් පාලන ආයතනවල නිල කාලය ඉරිදායින් අවසන්

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉරිදායින් අවසන්

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉරිදායින් අවසන්

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව මහ නගර සභා 29ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ.

දිවයිනේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 කි.

ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීම ප්‍රමාද වූ බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නොවේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වූ පසුව මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතටත් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය පාදේශීය ලේකම් වරුන් යටතටත් පත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here