fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුමාරු මණ්ඩල විසුරුවීමට විරුද්ධයි - ස්ටාලින්

    ගුරුමාරු මණ්ඩල විසුරුවීමට විරුද්ධයි – ස්ටාලින්

    ගුරුමාරු මණ්ඩල විසුරුවා හැරීමට දැඩි විරෝධය දක්වන බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.

    රට පුරා පාසල් ගණනාවක එක්තරා ගුරුවරුන් පිරිසක් විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් එම පාසල්වලම රැඳී සිටීමට ගන්නා උත්සාහයක් ලෙස ගුරුමාරු මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් පියවර හඳුනාගත හැකි බව ගුරු හා විදුහල්පති සමිති සන්ධානයේ ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

    ගුරුමාරු මණ්ඩල විසුරුවා හැරීමට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.