Home උණුසුම් පුවත් කොළඹ -කැලණි සරසවි විරෝධතාවලදී පොලීසිය හැසිරුණු හැටි ගැන පරීක්ෂණයක්

කොළඹ -කැලණි සරසවි විරෝධතාවලදී පොලීසිය හැසිරුණු හැටි ගැන පරීක්ෂණයක්

කොළඹ -කැලණි සරසවි විරෝධතාවලදී පොලීසිය හැසිරුණු හැටි ගැන පරීක්ෂණයක්

ඊයේ සහ පෙරේදා දිනයන්හිදී කොළඹ පැවති කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල ආශ්‍රිතව පැවති විරෝධතාවලදී එය පාලනය කිරීමට පොලීසිය විසින් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන 13 වැනිදාට කොමිසම වෙත පැමිණෙන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට කැඳවීමක් ද කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here