Home උණුසුම් පුවත් සීනි තොග මිලත් පහළට

සීනි තොග මිලත් පහළට

සීනි තොග මිලත් පහළට

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here