Home උණුසුම් පුවත් ‍රුපියලේ අගය අඛණ්ඩව ඉහළට

‍රුපියලේ අගය අඛණ්ඩව ඉහළට

‍රුපියලේ අගය අඛණ්ඩව ඉහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයේ අද දින ගැනුම් මිල රු. 313.77 ක් වන අතර විකුණුම් මිල රු. අද 331.05 කි.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම ඇතුළු විදේශ මුදල්වලට සාපේක්ෂව ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here