තිරිඟු පිටි කිලෝවක මිල රු.15කින් අඩු කිරීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබේ.
ඒ අනුව අද සිට ක්රියාත්මක වන පරිදි සෙරන්ඩිබ් සහ ප්රීමා සමාගම් මගින් බෙදාහරින පාන් පිටි කිලෝග්රෑමයක් රු 15කින් අඩුවනු ඇත.