Home උණුසුම් පුවත් පාන් මිල බහී

පාන් මිල බහී

පාන් මිල බහී

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල අඩුකරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here