Home උණුසුම් පුවත් දයාසිරි වෙනුවට සරත්

දයාසිරි වෙනුවට සරත්

දයාසිරි වෙනුවට සරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන මහලේකම්වරයකු පත්කර තිබේ.

එම පත්කිරීම සිදුකර ඇත්තේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා මෙලෙස පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පත්කර ඇත.

ශ්‍රීලනිප මහලේකම් ධුරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ වනවිට විදේශගතව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here