Home උණුසුම් පුවත් ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

ඡන්දෙ තියන දිනය ගැන කතා කරගන්න විපක්ෂයම හෙට කොමිසමට

විපක්ෂයේ සියලුම පක්ෂ විසින් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පවත්වන්නැයි ඉල්ලමිනි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ හෙට (07) දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවීමට නියමිත බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here