Home උණුසුම් පුවත් සම්බාහන මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 7ක් අල්ලයි

සම්බාහන මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 7ක් අල්ලයි

0
සම්බාහන මුවාවෙන් ඇඟ විකුණූ කතුන් 7ක් අල්ලයි

සම්බහන මධ්‍යස්ථනායක් ලෙස රත්මලාන 04වන පටුමගේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ ගල්කිස්ස පොලීසිය එහි කළමනාකාරිය ඇතුළු කතුන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකා නිවාසයේ කළමනාකාරිණිය වයස අවුරුදු 38ක් වන කැකිරාවේ පදිංචිකරුවෙකි. සෙසු කතුන් නුගේගොඩ, මතුගම, මැදකිහිඹිය, වාද්දූව, දිගන සහ පානදුරේ පදිංචිකාරියන් බව ගල්කිස්ස පොලීසිය කියයි. ඒ අය අවුරුදු 39ත් 23ත් අතර වයස්වල පසුවන්නන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here