Home උණුසුම් පුවත් මාලිමා විරෝධයට කඳුළු ගෑස් ගැහුවාට සජිත්ගේ විරෝධය

මාලිමා විරෝධයට කඳුළු ගෑස් ගැහුවාට සජිත්ගේ විරෝධය

මාලිමා විරෝධයට කඳුළු ගෑස් ගැහුවාට සජිත්ගේ විරෝධය

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඊයේ පැවති විරෝධ තාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කිරීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළා දැක තිබේ.

“කිසිම නායකයෙක් හෝ පක්ෂයක් හැමවෙලාවෙම නිවැරදි වෙලා නැහැ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසන්න ඕන. අද ජාතික ජනබලවේග (NPP) විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවුණා. රජය ජනතාවට මොරදෙමින් කියන පණිවිඩය පැහැදිලියි. කට වහන් වාඩි වෙන්න.” යැයි විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සටහනක් තබමින් මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here