Home උණුසුම් පුවත් නෙල්ලිගල වන්දනාවේ ගිය බසයක් පෙරලී 26ක් රෝහලේ

නෙල්ලිගල වන්දනාවේ ගිය බසයක් පෙරලී 26ක් රෝහලේ

නෙල්ලිගල වන්දනාවේ ගිය බසයක් පෙරලී 26ක් රෝහලේ

නෙල්ලිගල වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් කාන්තාවන් වන අතර තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර තුවාලකරුවන්, මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල වන්දනාවේ පැමිණි පිරිසක් බවට හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here