Home උණුසුම් පුවත් පුංචි ඡන්දයේ අපේක්ෂක ලැයිස්තුව

පුංචි ඡන්දයේ අපේක්ෂක ලැයිස්තුව

0
පුංචි ඡන්දයේ අපේක්ෂක ලැයිස්තුව

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ ඒ ඒ ආයතන සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව QR කේතයක් Scan කිරීමෙන් ලබා ගැනිමේ පහසුකම සළසා තිබේ.

ඒ අනුව පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ ලැයිස්තුව ඔබටත් මෙම QR කේතයක් Scan කිරීමෙන් ලබා ගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here